හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදාහැරිමට නියෝග

හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදාහැරිමට නියෝග

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදාහැරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද(10) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයේ හමුවේ විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *