හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මීයගොස් තිබෙනවා.
හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මීයගොස් තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ එරට යුනාන් ප්රදේශයේ සිට ෂැන්යොන් ප්රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
හැන්ටා වෛරසය මීයන්ගෙන් පැතිර යන වෛරසයක් බවට අනුමාන කෙරෙනවා.