හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොරෝනා
හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොරෝනා
හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුව තිබේ.
හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ ඔහු කොළඹ ජාතික උණ රෝහල වෙත මාරු කර යැවූ බවයි.
මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ නිලධාරියෙකි.
ඔහුගේ මව සහ බිරිද සමග නිවසේ සියලු දෙනා නිරෝධායනයට පියවර ගෙන තිබේ.
ගුරුවරියක් වන ඔහුගේ බිරිඳ ඉගැන්වීම් කටයුතු කරන ලද පාසලේ සිසුන් විසිපස් දෙනෙකු ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන් ආශ්‍රය කලත් තවත් නිවෙස් කිහිපයක පුද්ගලයන් නිරෝධායනට ලක් කර ඇත.