හබරණ දී ඉන්ධන දුම්රියේ ගැටුණු වන අලි පහක් මරුට

අනතුරත් සමග දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීම හේතුවෙන් හබරණ පලුගස් වැව ප‍්‍රදේශයේදී වන අලි තිදෙනෙකු මිය ගොස් තිබෙන බවට වාර්තා වුවද එම සංඛ්‍යාව පහ දක්වා ඉහල ගොස් ඇත අද අලුයම මෙම අනතුර සිදුව තිබේ අලි රංචුවක් දුම්රිය ගමන් කරන අතර දී මාර්ගය ආසන්නයේ රැදී සිට ඇත දුම්රියේ ශබ්ධය සමග කලබවීම නිසා අනතුර සිදුවී තිබේ සිද්ධිය සම්බන්ධයෙන් හබරණ වනජීවී කාර්යාලය සහ පොලීසිය එක්ව සිදු කරයි සිදුවූ අනතුරත් සමග දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ. දැනට මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය මහව දක්වා පමණක් සීමා කරතිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *