හදිසි නීති තත්ත්වය ඉතා ඉක්මනින් ඉවත් කිරීමට හැකිවෙයි????
හදිසි නීති තත්ත්වය ඉතා ඉක්මනින් ඉවත් කිරීමට හැකිවෙයි????
හදිසි නීති තත්ත්වය ඉතා ඉක්මනින් ඉවත් කිරීමට හැකි වනු ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් සමඟ රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ වැඩි අවධානය යොමු කළ බව හෙතෙම ප්‍රකාශ කළේය.
මහනුවර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් වූ වහාම සිද්ධියට වගකිව යුක්තන් ජනතාව හමුවේ හෙලිකරන බව ද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.