හදිසි නීතිය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි
හදිසි නීතිය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි
මහනුවර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පැව වූ හදිසි නීතිය යළි අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ.
ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයෙන් අනතුරුව ඊයේ (17) යළි දිවයිනට පැමිණීමෙන් පසු අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.