සෞදි අරාබියෙන් පැමිණි 6කට කොරෝනා–ආසාදිතයින් 2,834 ට නගී

සෞදි අරාබියෙන් පැමිණි 6කට කොරෝනා–ආසාදිතයින් 2,834 ට නගී

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වී ඇති කොරෝනා ආසාදිතයින් 2,834 කි.

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් හත් දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 2,524ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව තවමත් රෝහල්ගත ව සිටින කොවිඩ් රෝගීන් ගණන 299 දෙනකු පමණයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ විමර්ශනයකින් තහවුරු වී ඇත්තේ කොවිඩ් වෛරසය සතුන්ගෙන් මිනිසා වෙත බෝ වන්නට ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *