සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන නවකතා ලේඛක, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර පිටපත් රචක සහ ජනමාධ්‍යවේදී සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක දී ඔහු මිය ගොස් ඇති බව සඳහන්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *