සෙසු අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම හෙට
කැබිනට් සංශෝධනයෙන් පසු අදහස් දැක් වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා
අද දිනයට නියමිත නව අමාත්‍යවරු පත්කිරීම අවසන් වුණා. හෙට දිනයේදී සෙසු අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කරනවා.
විජේදාස රාජපක්ෂමහතාට අමාත්‍යංශයක් භාරදීම පිලිබඳ මාධ්‍ය වේදීන් අසු ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව කිසිවෙකුගේ විරෝධයක් නොතිබූ බවයි.