සීමා නීර්ණය සම්මත වූ වහාම පළාත් සභා මැතිවරණයක්uu
සීමා නීර්ණය සම්මත වූ වහාම පළාත් සභා මැතිවරණයක්
පළාත් සභා සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වූ වහාම මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
අද (14) අමාත්‍යංශයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ෆයිසර් මුස්තාෆා අමාත්යවවරයා මෙම අඳහස් පල කළේය.