සිංහල සිනමාවේ අද්විතීය නිධානය නික්ම ගිය මොහොත

මෙරට සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතීය සිනමාවේදියෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු ඊයේ (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු වුණා.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , මැති ඇමතිවරුන් ඇතුළු රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *