සාවාද්‍ය පුවත් මාධ්‍යට දුන් කැබිනට් අමාත්‍යවරු දෙදෙනා කවුද????
සාවාද්‍ය පුවත් මාධ්‍යට දුන් කැබිනට් අමාත්‍යවරු දෙදෙනා කවුද????
අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා නොවූ කරුණු පිළිබඳව සාවාද්‍ය පුවත් මාධ්‍යට ලබාදුන් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් පිළිබඳව මේ වන විට සැකයක් මතුව ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම තොරතුරු නිශ්චිතව අනාවරණය කර ගත් පසු ජනාධිපතිවරයා විසින් ඔවුන් පිළිබඳව තීරණයක් ගනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මාතර දෙවුන්දර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.