ස්වීඩනයේ ජනතාව ඇඳිරිනීතිය නැතත් නිවෙස්වලට වී නිරෝධායන කටයුතුවල– අප වාර්තාකරු චමිදු බණ්ඩාර -වීඩියෝ ඇත

ස්වීඩනයේ ජනතාව ඇඳිරිනීතිය නැතත් නිවෙස්වලට වී නිරෝධායන කටයුතුවල– අප වාර්තාකරු චමිදු බණ්ඩාර -වීඩියෝ ඇත

ස්වීඩනයේ ජනතාව ඇඳිරිනීතිය නැතත් නිවෙස්වලට වී නිරෝධායන කටයුතුවල නිරතව සිටින බව එහි සිටින අප වාර්තාකරු චමිදු බණ්ඩාර ප්‍රකාශ කරනවා

ස්වීඩනයේ නීතිය නොමැතිව ජනතාව නිවෙස්වලට වී නිරෝධන කටයුතු වල නිරතව සිටින ලාංකික ඔබටත් ආදර්ශයක් සපයයි.ඒ එම වසංගතයේ තිබෙන භයානක ක්‍රම ඔවුන් හොඳින් වටහා ගෙන තිබීමයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපද කළ යුත්තේ ඇඳේ නීතිය ඉවත් කළත් අත්‍යවශ්‍ය කටයුතු පමණක් නිවෙස්වලින් බැහැරව සිටීමයි.

එහි රැඳී සිටින අප වාර්තාකරු මෙසේ සඳහන් කළා

මම දැන් සිටින්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර .මේ වන විට ස්වීඩනයේ corona වසංගතය පැතිර අවසන්. ආසාදකයින් 1767 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා. විස්සක් පමණ දැනට මියගොස් තිබෙනවා.ස්වීඩනයේ ජන ජීවිතය යථා පරිදි සිදු වන අතර පාසල් ද වසා නොමැත. විශේෂයෙන් නගරයේ විශාල පිරිසක් රැස්ව දැකීම සාමාන්‍ය දර්ශනයක් වුවත් දැන්නම් ජනතාවක් නගරයේ ගැවසීම අවම වී ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වෙලයි තියෙන්නෙ. රජයේ උපදෙස් පිළිපදිමින් නිරෝධායනය යෙදෙන බව දක්නට ලැබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *