සතිය තුල දෙවතාවක් මෙරටට නීති විරෝධී රන් බිස්කට් // වීඩියෝ සහිතයි

රත්තරං තොග ය රාජසන්තක කර සැකකරුවන් අධිකරණයට

මෙම සතිය තුල මෙරටට නීති විරෝධී ලෙස රැගෙනා දෙවන රත්ත්‍රන් තොගය අද අලුයම් කාලයේදී රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී මීට දින දෙකකට පමණ පෙර සිංගප්පුරුවේ සිට රන් මුදු ආකාරයෙන් සකසා රත්‍රන් තොගයක් ද රේගුව භාරයට ගන්නා ලදී අද දින ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකුගේ ගමන් මල්ල තුල සගවාගෙන පැමිණි රත්ත්‍රන් බිස්කට් 20 බර කිලෝ ග්‍රෑම් දෙකක් වනබව කටුනායක ගුවන්තොටුපලේ නියෝජ්‍ය රෙගු අධක්ෂ්‍ය විපුල මිනුවන් පිටිය මහතා ප්‍රකාශ කරයි මේ සියලු රත්තරං වල වටිනාකම රු[ඉයල් කෝටි 250 පමණ වන බව නියෝජ්‍ය රෙගු අධක්ෂ වරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.දාල රත්තරං තොග ය රාජසන්තක කර සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කරන ලදී ඉදිරියේදී මෙවැනිම ආකාරයේ වැටලීම් සහ නවීන තාක්ෂනය එක්කර ගැනීමට නියමිත බවද ප්‍රකාශ කරන ලදී

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *