සජිත් ප්‍රේමදාස ලග සිටින ත්රස්තවාදීන් නිමල් ලාන්සා හෙලි කරයි
සජිත් ප්‍රේමදාස ලග සිටින ත්රස්තවාදීන් නිමල් ලාන්සා හෙලි කරයි
සජිත් ප්‍රේමදාස මහතා ත්රස්තවාදීන්ට මරණ දඩුවම දෙන බව ප්‍රකාශ කර ඇතැයි ද නමුත් ඔහුගේ වම් පස හැරී බලන විට දක්නට ලැබෙන්නේ ත්රස්තවාදීන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමිපහදිස්ත්රික්කය සඳහා තරග වැදී සිටින නිමල් ලාන්සා මහතා ප්‍රකාශ කරයි. වීඩියෝව නැරඹීමෙන් එම ත්රස්තවාදීන් කවුද? යන්න ඔබට වටහා ගත හැක.