මේ වනවිට ජනාධිපතිතුමා සහභාගී වී සිටිනවා.
මඩකලපුව චෙන්කලඩිහිදී පැවැත්වෙන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියේ නවතම චායාරුප කිහිපයක් අපවෙත ලැබී තිබෙනවා.විශාල ජනතාවක් සහභාගී වී සිටින එම අවස්ථාවට පක්ෂ නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද සහභාගී වී සිටින බවයි අප වාර්තාකරුවන් ප්රකාශ කරන්නේ.



