ශ්‍රී ලංකා පකිස්ථාන 20 යි 20 තරගය අද

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය අද (26) අරම්භාවනවා. එහි පළමු තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී  9.30ට අබුඩාබිහි ෂෙයික් සෙයිඩ් ක්‍රීඩාංගනයේ දී  පැවැත් වීමට නියමිතයි. මෙම තරඟාවලිය පන්දුවාර විස්සයි විස්ස තරග 03කින් සමන්විත වනවා.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට වසර අටකට පසු මහේල උඩවත්ත සහ තරග තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලකද කැඳවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *