“වෙනස ජනතාව කලයුතුයි. නායකත්වය අපෙන් ” – හිටපු ජනාධිපති මහින්ද
වෙනස ජනතාව කලයුතු බවත් අපේ සම්පූර්ණ ශක්තිය නායකත්වය ඒ සඳහා යොදවන බව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණයේ දී මන්ත්‍රීවරු සිංගප්පූරු ගියේ මොකටද ??, එනකොට බෑග් උස්සාගෙන ආවේ මොකටද ??, ඒවායේ තිබුනේ මොනවාද ??, ඔක්කොම කියනවා අර්ජුන මහේන්ද්‍රගේ ප්ලැට් එකේ තමයි කුමන්ත්‍රණ, ගණු දෙණු කලේ කියලා. ඒ වත් සෙවිය යුතුයි. විශ්වාසභංගයක් එන්න තියෙන්නේ ඉල්ලා අස්වෙන්න කියලා. ඒක ජනතා හඬයි.