විමල් විරවංශ හදිසියේ රෝගාතුරව දැඩිසත්කාර ඒකකයට

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා මේ වනවිට විමල් විරවංශ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *