විපක්ෂයේ අසුන්ගත් පිරිසට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්!

පාර්ලිමේන්තුව අවට මාර්ග තදබදයක් ද ඇතිඋනා.

8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.මේ අවස්ථාවේදී පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ විපක්ෂයේ අසුන් ගත්තා.
මේ අතර ඔවුන් පිළිගැනීම සඳහා පාක්ෂිකයන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව අභියසට පැමිණ තිබුණා.මේ නිසා අවට දැඩි වාහන තදබදයක්ද හට ගත්තා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *