රටතොට විශේෂ පුවත් වැලිසර බ්රැන්ඩික්ස් කම්හලේ සේවකයෙකුටත් කොරෝනා… October 7, 2020October 7, 2020 Admin 01 0 Comments වැලිසර බ්රැන්ඩික්ස් කම්හලේ සේවකයෙකුටත් කොරෝනා… වැලිසර පිහිටි බ්රැන්ඩික්ස් ආයතනයට අයත් ඇඟලුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එම ආයතනයේ පුද්ගලයන් 93 දෙනෙකු සම්බන්ධනේ කරන ලද කොරෝනා පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇත.