වැලිසර කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

වැලිසර කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

නාවික හමුදා නිලධාරීන් 95 දෙනෙකු මේ වන විට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා පැවසුවේ අද දිනය තුල වෛරසය ආසාදනය වු නාවික සෙබලුන් 10 දෙනෙකු හදුනා ගෙන ඇති බවයි.

නාවික හමුදා වැලිසර කඳවුරෙන් 68 දෙනෙකු සහ නිවාඩු ගිය සෙබලුන් 27 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *