රටතොට විශේෂ පුවත් වාස් ගුණවර්ධනට කොරෝනා December 13, 2020December 13, 2020 Admin 01 0 Comments වාස් ගුණවර්ධනට කොරෝනා දැනට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කෝවිඩ් ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.