ව්‍යාවස්ථා සංශෝධන ඉල්ලනේ NGO අහිකුන්ටිකයන් විතරයි.

ව්‍යවස්ථාව සම්බන්දයෙන් අගමැති සහ ජනාධිපති අතර එකඟතාවයක් නොමැති බවත් නව ව්‍යවස්ථාව ඉල්ලා සිටින්නේ රාජ්‍ය නොවන අහිකුන්ටිකයන් පිරිසක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසනවා.

අද (26) කොළඹ පවතී මාධ්‍ය හම්මුවකට එක වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  සිසිර ජයකොඩි මහතා,

අගමැතිවරයා ව්‍යවස්ථාව ගැන එක කතාවක් කියනව ඊට පරස්පර කතාවක් ජනාධිපති තුමා කියිංවා. අතුරලියේ රතන හිමියන් වගේ ය කියන්නේ තවත් කතාවක්. ආණ්ඩුව වෙනුවෙන් කතාකරන අනෙකුත් පාර්ශව වන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. මේ රාජ්‍ය නොවන සංවිධානවල අය එදා ඉඳන්ම මේ රටට හානිකර අදහස් ඉදිරිපත් කරපු පිරිස් බවද මන්ත්‍රීවරයා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *