වත්මන් ආණ්ඩුව සොරුන් ආරක්ෂා කරන්නේ නැහැ

එක්සත් ජාතික පක්ෂය සොරුන්ගේ පක්ෂයක් නොවන බවත්, වත්මන් ආණ්ඩුව සොරුන් ආරක්ෂා නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළා.

හැටන් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පැවති ආණ්ඩුව සමයේ සිදුවූ වංචා දූෂණ සොයා බැලීම සඳහාද ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *