ලෝකයේ හොදම පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

ලන්ඩනයේ පැවති ෆීෆා පාපන්දු සම්මාන 2017 උළෙලේදී ආජන්ටිනාවේ ලයනල් මෙසී හා බ්‍රසීලයේ නෙයිමාර් ඩි සිල්වා අභිභවා ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

සමත් විය. පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කරන රොනාල්ඩෝ, පෘතුගාලය වෙනුවෙන් තරග 147කදී ගෝල 79ක් ලබාගෙන ඇති අතර ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේද සාමාජිකයෙකි. පාපන්දු ඉතිහාසයේ සම්මාන හා තරග වාර්තා රැසකට හිමිකම් කියන මොහු මෙතෙක් ලොව බිහිවු හොඳම පාපන්දු ක්‍රීඩකයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *