රුපියල වාර්තා තබමින් බාල්දුයි.. ඩොලරයක් රුපියල් 165 සීමා පනි
රුපියල වාර්තා තබමින් බාල්දුයි.. ඩොලරයක් රුපියල් 165 සීමා පනි
…
මෙරට ඉතිහාසයේ ඇමරිකානු ඩොලරයක් සඳහා වූ වැඩිම අගය අද වාර්තා විය.
මහ බැංකු වාර්තාව අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 160.94 වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 164.37කි.
ඇමරිකානු ඩොලරයක් රුපියල් 164 සීමාව ඉක්මවූමුල්ම අවස්ථාවද මෙයයි