රුපියල රැකගන්න ඩොලර් මිලියන 155ක් .. විදේශ සංචිත මුදා හරියි
රුපියල රැකගන්න ඩොලර් මිලියන 155ක් .. විදේශ සංචිත මුදා හරියි
.
වේගයෙන් පිරිහෙන රුපියල රැකගැනීම සදහා ඩොලර් මුදා හැරීම නිසා මහ බැංකුවේ විදේශ සංචිතය වේගයෙන් ක්ෂයවෙමින් ඇති බව මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
පසුගිය දින 06ක කාලයේදී ඩොලර් මිලියන 155ක මුදලක් රුපියල රැකගැනීම සදහා යොදවා ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.
මෙය රුපියල් බිලියන 26ක මුදලකි.