රිය අනතුරකින් තිදෙනෙකු මිය යති

අද අලුයම කටුනායක දී සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ කටුනායක ප්‍රදේශයේ දාවනය වෙමින්තිබු බර වාහනයක ඇතිවූ කාර්මික දෝෂයක් නිසා මාර්ගයෙන් ඉවතට ධාවනය වී අධි බලැති විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත රථයේ ගමන්කළ කටුනායක ප්‍රදේශයේම සේවය කරන පිරිසක් මෙසේ අනතුරට ලක්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *