රාජකාරියේ සිටියදීම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මියයයි-වෙඩි වැදි මියගියාද????

රාජකාරියේ සිටියදීම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මියයයි-වෙඩි වැදි මියගියාද????

මඩකලපුව-වව්නතිව් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

‍වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටිය දී මෙම නිලධාරීන් දෙදෙනා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද(30) උදෑසන 6ට පමණ මෙම නිලධාරීන්ගේ මෘත ශරීර සොයා ගෙන තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ ‍සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියෝග මත මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදි මියගිය බවටද සැකයක් මතුවි තිබෙන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *