රනිල්ගේ හා මගේ පින්තුර තබා දිනපතා මල් තියා වදින්න..– හිටපු ජනාධිපති මහින්ද ගෙන් ඇමති මංගල ඉල්ලයි

රනිල්ගේ හා මගේ පින්තුර තබා දිනපතා මල් තියා වදින්න..– හිටපු ජනාධිපති මහින්ද ගෙන් ඇමති මංගල ඉල්ලයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ තමන්ගේ පින්තූර තබා දිනපතා පහන් පත්තු කර වදින්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තමන් ඉල්ලා සිටින බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

අද වන විට මහින්ද රාජපක්‍ෂ මහතාටද ලෝකයේ ඕනෑම රටකට යාමට හැකිව ඇත්තේ යහපාලනය ගැන ලෝකයේ රටවල් විශ්වාසය තබා ඇති නිසා යයිද ඔහු සදහන් කරයි.

මාතර එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මේ රටේ මිනිසුන්ට ඇත්තේ පුදුම වාහන පිස්සුවක් නිසා වාහන ගෙන්වීමට සීමා පැනවූ බවත් මැති ඇමතිවරුනටද එම නීතිය මුලින්ම පැනවූ බවත් මුදල් ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *