යටගිය අගමැතිට එරෙහි විශ්වාසභංගය ළගදිම
යටගිය අගමැතිට එරෙහි විශ්වාසභංගය ළගදිම
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිස් ද මේ වන විට සහයෝගය පල කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ එම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට කටයුතු කරන බවයි.
අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.