මොන බලකායෙන් කලාද කියලා සොයන්න

පසුගිය කාලයේදී ඔය පිරිස හැසිරුණු විදිය

මහසෝන් බලකාය හෝ විමල් වීරවංශ බලකාය නැත්නම් මහින්ද රාජපක්ෂ බලකාය හරි කමක් නැහැ මේ සිද්ධියේදී පැහැදිළිවම සාක්ෂි සහිතව යම් පුද්ගලයෙකු හරි කණ්ඩායමක් හරි මේ ජාතිවාදය ඇතිකිරීම වෙනුවෙන් කටයුතු කරලා තියෙනවනම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා කියන්න කැමතියි, රාජපක්ෂලාගේ අසූචි වලේ ඉන්න සූකරයන් වගේ කථා කියන අයට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.වැලිඔය බස් බෝම්බය පිපුරුණු වෙලාවේ කීවා කොටි ත්‍රස්තවාදය ඇතිවුණු බව. මේක කොටි නැවත නැගිටීමක් කියල කාලකන්නි සතුටක් ඇතිකරපු අය අම්පාරේ ඇතිවුණු සිද්ධිය කොහොමද පටන් ගත්තේ දැන් මොකද වෙලා තියෙන්නේ මේ මහනුවර සිද්ධියත් ඒ වගේමයි මේ පිටුපස ඉන්න කල්ලි කණ්ඩායම් තව ටික දවසකින් හෙළිවෙයි එතකොට බලාගන්න පුළුවන් ජාතිවාදිය කවුද කියලා අමාත්‍ය චම්පික රණවක මහතා මේ අදහස් පලකලේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *