වෙනත් ” මේ රජය ආ දා සිට ගොවිතැනට කණ කොකා ” – හිටපු ජනාධිපති මහින්ද August 7, 2017August 8, 2017 Admin 01 0 Comments මේ ආණඩුව පත්වූ දා සිට ගොවිතැනට කණ කොකා හැඬුවා. ලක්ෂ ගණන් කුඹුරු පුරන්වෙලා. වතුර දුන්නේ නැහැ. වී ටික අරගෙන ගිහින් මත්තලට බෑවා. අනෙක් පැත්තෙන් පොහොර සහනාධාරය කැපුවා. සහනාධාරය දුන්නා කියලා ඒ ගානට පෝර ගන්න කොහෙවත් නැහැ. අනෙක් පැත්තෙන් නියඟයෙන් බැටකනවා. සමෘද්ධිත් කපලා.