මේ ආණ්ඩුවේත් හොරු ඉන්නවා

පැවති ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද හොරුන් සිටින බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පවසනවා.

අද කොළඹ දී පවතී මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පොදුවේ සෑම ආණ්ඩුවකම හොරු සිටින බවත් හොරුන්ට දඩුවම් කිරීම අධිකරණය විසින් සිදුකරන බවත් ඔහු සඳහන් කළා. අමාත්‍ය  රවීකරුණානායක මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බැවින් ඒ පිලිබඳ කිසිවක් නොකියන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *