මේක චරිතය ඝාතනය කිරීමට දරන උත්සහයක්.
තමන් සම්බන්ධයෙන් පළ වන බොහෝ මත තමන්ගේ චරිතය ඝාතනය කිරීමට දරණ උත්සහයක් බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන කළ යුත්තේ කුමක්දැයි ඉදිරියේදී තීරණය කරන බවද ඔහු සඳහන් කළා. කෙසේවෙතත් සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.