මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළට
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළට
කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් දෙදෙනෙක් අද (02) හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 124 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් 21 දෙනෙකු පිටව ගොස් ඇත.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට තිදෙනෙකු මිය ගොස් ඇත.