මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් දෙදෙනෙක් අද (02) හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 124 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් 21 දෙනෙකු පිටව ගොස් ඇත.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට තිදෙනෙකු මිය ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *