මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළට

අද(08) රත්‍රී 08.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1857 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 856 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් මිය ගොස් තිබේ.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *