මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 980 ට නගි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 980 ට නගි

‍ඊයේ රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 981 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර අවසන් වරට වාර්තා වු ආසාදිතයින් 6 දෙනෙක් නාවික සා‍මාජිකයින්‍ වෙයි.

කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 18 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 538 ක්.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 434 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

‍කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *