මීගමුවේ කුරණ පුංචි යුද්දයක්
මීගමුවේ පාතාල STF ගැටුමක්,
මීගමුවේ කුරණ ප්රදේශයේ පාතාල කල්ලියක් අතර ගැටුමක් මීට සුළු මොහොතකට පෙර ඇති ව තිබෙනවා .
පාතාල සාමාජිකයින් ගමන්ගත් වාහනය හා STF ජීප් රථය සමග ඇතිවූ වෙඩි හුවමාරුවේ දී දකුණේ පතල කල්ලි ප්රභාලයෙකු වන මධුෂ නැමැත්තා සහ තවත් පාතාල සාමාජිකයෙකු වෙඩි වැදී රාගම රෝහලට ඇතුලත් ලර ඇත .
