සීදුවේ වෙඩි තැබීමක් !
නීති විරෝධීව වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙනයන මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් වාහනවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්ණ කිරීමට ව්‍යාපාරිකයා හමුවීමට පැමිණි පිරිසකට එම ව්‍යාපාරිකයා වෙඩි තබා ඇත .වෙඩි වැදීම හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇත .මෙම නීති විරෝදී ව්‍යාපාරයක් නිසා පාරිබෝගිකයන් විශාල පිරිසක් අගතියට පත්ව සිටිති .
මීට පෙර ශ්‍රී ලංකා රේගුව සහ වලාන දුෂණ මර්ධන ඒකකය මගින්ද මෙම මද්‍යස්ථානය වටලා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන අමතර කොටස් රැසක් අත්අඩංගුවට ගත්තේය .