රටතොට විශේෂ පුවත් මිනුවන්ගොඩ පොකුර 1034 දක්වා නගි October 8, 2020October 8, 2020 Admin 01 0 Comments මිනුවන්ගොඩ පොකුර 1034 දක්වා නගි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව ආශිතව ඇතිවි තිබෙන කොරෝනා පොකුර ආසාදිතයන් 1034 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට එම රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ රෝහල හා මාලඹේ නෙවිල් ප්රනාන්දු රෝහල වෙන් කර තිබේ.