මා ඉල්ලන සැමවිටම මීගමුව ආසනය දිනන්නෙ ඇයි?-
මා ඉල්ලන සැමවිටම මීගමුව ආසනය දිනන්නෙ ඇයි?-
මට මීගමුවේ ජනතාව ආදරෙයි. හේතුව මීගමුවට වැඩිම යටිතල පහසුකම් සපයා දුන්නේ මමයි. මා ඉල්ලන සැමවිටම මීගමුව ආසනය දිනන්නෙ ඒකයි.එසේ ප්රකාශ කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්රික්කයට තරග වදින නිමල් ලංසා මහතාය. ඔහු එසේ ප්රකාශ කළේ වත්තල ප්රදේශයේ රැස්වීමකට එක්වෙමින් ය