මාතර ඌරුබොක්ක වෙඩි තැබිමකින් පුද්ලයෙක් මරැට

මාතර ඌරුබොක්ක වෙඩි තැබිමකින් පුද්ලයෙක් මරැට

මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ දී අද 22 උදැසන 9.40ට පමණ හුලන්කන්ද දම් පහල මාර්ගයේ දී වෙඩි තැබිමකින් පුද්ලයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව තිහගොඩ පොලිසිය පවසයි.වෙඩි වැදුණු පුද්ගලයා තිහගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව ද පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ,වයස අවුරුදු 44ක් වු අකුරැස්සවත්ත,වලස්මුල්ල පදිංචි ඊ.එස් චමින්ද දයාරත්න නැමැති පුද්ලයෙකි.

මරණයට පත්වු පුද්ගලයා ගමන් කර ඇත්තේ යතුරු පැදියකිනි.තුවක්කු කරුවෝ ද වෙඩිතබා පලා ගොස් ඇත්තේ, ද යතුරුපැදියකින් පැමිණි පුද්ලයන් දෙදෛනෙකි.තිහගොඩ පොලිසිය පොලිස් පරික්ෂන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *