.මහින්ද අනුරපුරයෙන් අද සටන ආරමිභ කරයි
මහින්ද අනුරපුරයෙන් අද සටන ආරමිභ කරයි
වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමු ජන රැලිය අනුරාධපුර නගරයේ දී අද පස්වරුවේ පැවැත්වීට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද ජනරැලිය පැවැත්වෙන බවයි.