රටතොට විශේෂ පුවත් මහර බන්ධනාගාරය උණුසුමි– වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට November 29, 2020November 29, 2020 Admin 01 0 Comments මහර බන්ධනාගාරය උණුසුමි– වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට අද (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.