රටතොට මහනුවර ශ්‍රී දළදා පෙරහැර අද August 7, 2017 Admin 01 0 Comments ඓතිහාසික කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදී සංචාරය කෙරේ. අද රාත්‍රී 7.53 ට සුභ මොහොතින් ආරම්භ වන මෙම ඇසල පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටී.