මරික්කාර්ගේ රෙදි ගලවයි
කොළොන්නාව ප්‍රදේශවාසීන් විසින් ඛනිජ තෙල් සේවකයින් පහරදීමට අදාළ පුද්ගලයින් සම්බන්ධව පැමිණිල්ලක් වැල්ලම්පිටිය පොලිසියට ඉදිරිපත් කර ඇත.
කුඩු රාජා කියන පුද්ගලයා තෙල් සේවකයින්ට පහරදීමට ආවේ කොහොමද? මෙම පුද්ගලයින් සමඟ මරික්කාර්ගේ පැහැදිලි සම්බන්ධයක් තිබෙන බවට ඔහු මෙසේ ප්‍රකාශ කළා.
කුඩු රාජා කියන පුද්ගලයා ඊයේ දිනයේ මට තර්ජනය කළේ, “පුළුවන්නම් පොලිසියට ගොස් පැමිණිළි දාලා පෙන්නන්නලූ මන්ත්‍රිවරයා හරහා ක්‍රියාමාර්ග ගන්නවලූ කියලා.”
මේ තෙල් සේවකයින්ට පහරදුන් අය අත්අඩංගුවට ගතයුතුයි. අපි කියනවා කොළොන්නාවේ ජනතාවට හොඳ මන්ත්‍රි ධූරයක් ලැබෙන කෙනෙක් තෝරා ගත යුතුයි. මරික්කාර් වැනි අය අවශ්‍ය නැත.