මගේ ඡන්දය රවීට එරෙහිව පමනක් නොව අවශ්‍යනම් රජයට එරෙහිවත් දෙන්න මම සුදානම්.

වත්මන් ආණ්ඩුව යටතේ තමන් පළමු වරට ඡන්දය ප්‍රකාශ කරන බවත් ඒ අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනවට බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා..

තමන් බොහොම කැමැත්තෙන් රවී කරුණානායකට එරෙහි විශ්වාස භංගයට සහය දෙනබවත් අවශ්‍යනම් රජයට එරෙහිවත් තම ඡන්දය ප්‍රකාශ කරන බවත් හිටපුජනාධිපතිවරයා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *