බුද්ධ ශාසන ඇමතිටත් වැඩ වරදියිද ?
බුද්ධ ශාසනඅමාත්ය විජේදාස රාජපක්ෂ මහතාට විශ්වාස භංග යෝජනාවක්
ගෙන එ්මට එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් කණ්ඩායමක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දැනට විමර්ශනය කර අවසන් කර ඇති ඇතම් කරුණු කාරණා සම්බන්ධයෙන් අ`දාළ තීරණ ගැනීම ප්රමාද කිරීම නිසා මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දැනට මෙම විශ්වාස බංග යෝජණාව සකස් කොට අවසන් බවත් අද සිකුරාදා (11* වැනිදා හෝ ලබන සතියේ කථානායකවරයාට භාරදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි